Friday, January 31, 2014

Paypal Account එකක් හදමු

Paypal එකක් සෑදීමට Debit/Credit card එකක් අනිවාර්යෙන් තිබිය යුතුයි.
පියවර 1 
මෙතතින් paypal වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

පියවර 2
Your country or region යටතේ Sri lanka තොරන්නග ඔබගේ අවශ්‍යතාවය මත personal , Premier , Business යටතේ ඇති Get Started යන්න තෝරන්න. ඔබ පාරිභෝගිකයෙක් නම් Personal යටතේ ඇති Get started තේරීම ප්‍රමාණවත් වේ. ඔබ විකුණුම් කරුවෙකු Premier යටතේ ඇති Get started තොරන්න.

Monday, January 27, 2014

Blutooth වලින් file share කරපු කාලේ ඉවරයි.


ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි film එකක් වගේ ධාරිතාව වැඩ් file එකක් blutooth වලින් හුවමාරු කර ගැනීමට ඉතා අපහසු වීම. ඒ කරදරෙන් මිදෙන්න දැන් තමා හොදම කාලේ.
මේක ඇප් එකක්. නොමිලේ play store එකෙන් බාගන්න පුලුවන්.මෙමඇප් එක මෙතනින් බාගන්න. මේක ඉතා සරල ඇප් එකක් 521KB විතර තියෙන්නේ.

මෙන්න මෙහෙමයි කරන්නේ මුලින්මමෙම ඇප් එක බාගත කර පිහිටුවා ගන්න එවිට මේ ආකාරයෙන් දැකගත හැකිය.

Wednesday, January 22, 2014

පරිගණකය Format කිරීමට USB Keybord එක යොදා ගන්නා හැටි

USB Keyboard තිෙයන අයට තිෙයන ගැටළුවක් තමයි පරිගණකය හදිසිෙය් Format කිරීමට අවශය වූ විට PS/2 keyboard එකක් ෙසායා ගැනීමට සිදු වීම. අදින් පසෙස් PS/2 keyboard ෙහායන්න උවමනා ෙවන එකක් නෑ..

පළමුව පරිගණකය Restart කරන්න. ඉන් පසු bios setup ෙවත පිවිසිය යුතුයි. එ් සදහා බහුලව අැත්ෙත් Delete button එකයි. Bios read කරන අවස්ථාිවිදී Delete button එක press කරන්න.

Tuesday, January 21, 2014

Onboard VGA කාඩ් එකේ ධාරිතාවය වැඩි කරමු


ටිකක් පරණ පරිගණක තියෙන අයට තියෙන ගැටලුව තමා on board VGA එකේ ධාරිතාව මදිකම. ඒ අය දුක් වෙනවා අපිට හොද Game ගහන්න බෑ කියලා. දැන් දුක් විය යුතු නෑ.ඒ අය සදහා තමයි මේ ලිපිය.

මුලින්ම පරිගණකය Restart කරන්න. ඉන් පසු bios Read කරන අවස්ථාවේ bios setup වෙත පිවිසිය යුතුය. එ සදහා බොහෝ පරිගණක වල ඇත්තේ delete button එකයි. එවිට පහත ආකාරයට සමාන හෝ වෙනස් Menu එකක් දැක ගත හැක. එහි Advanced bios features ආකාරයට දැක ගත හැකිය.

Saturday, January 18, 2014

Youtube videoes මෘදුකාංග නැතුව ලේසියෙන්‍ බාගමු.

ඕනෙම web brower එකකින්‍ youtube videos විවිද size වලට බාගන්න ගොඩක් ලේසි ක්‍රමයක් මේක. කිසිම මෘදුකාංගයක් අවශය නෑ. මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ youtube අවශ්‍ය video එක open කරන්න. ඊට පස්සේ video එක තියෙන youtube page එෙක් address bar එකේ ලින්ක් එක මත click කරන්න. ලින්ක් එකේ මේම ඇති.
උදා :-www.youtube .com/......

Thursday, January 16, 2014

ගෙඩි පිටින්ම වෙබ් අඩවි කඩා ගමු.

වෙබ් බ්‍රව්සර් එකෙහි අති file මෙනුව තුලින් , save as තේරිමෙන් යම් වෙබ් අඩවියක් සෙව් කිරිමේ සාමන්‍ය ක්‍රමයයි. මෙවිට අන්තර්ජාලය නොමෙති විටදි විවෘත කර බැලිය හැක. එහෙත් එහි අඩංගු ලින්ක් ක්‍රියාකරන්නේ නැත.
මුලු වෙබ් අඩවියම ලින්ක් ද අතුලුව බාගැනීමට HTTrackwebsite copier මෘදුකාංගයෙන් ඉතා පහසුවෙන් බාගත කරගත හැකිය. මෙසේ වෙබ් අඩවි සම්පුර්ණයෙන් බාගත කිරිම මගින් අන්තර්ජාලය නොමැති පරිගණකයක වුවද අන්තර්ජාලයේ සිටින්නාක් මෙන් වෙබ් අඩවියේ වැඩ කල හැක. HTTrack software එක මෙතනින් බාගත කරගන්න. මෙය සාමාන්‍ය software එකක් install කරන ආකාරයෙන් install කරගත හැකිය.

ඕනෙම CD/DVD 1ක් එක් වරක් write කල පසු ඉතුරු වන ඉඩ ප්‍රමානයේ නැවත write කරන ආකාරය

CD-RW හෝ සාමන්‍ය CD එකක වුවත් තිබෙන දත්ත රැස්විමෙන් පසු තවත් ඉඩ ඉතිරිව තිබේ නම් එම කොටසේ නැවත දත්ත ලිවිය හැක. Windows XP වලදි නම් එම CD එක Open කර, වෙනත් තැනක ඇති files copy කර CD එක මත paste කල පසු Write this files to CD යන ලින්ක් එකෙන් මෙය කල හැක.

DATA OFF වී ඇති විට නැති වූ ඇන්ඩ්‍රොයිඩ් දුරකතන සොයාගන්නා හැටි.

මෙය මගේ මගේ පළමු ලිපියයි.මේ ලිපියේ ගොඩක් අඩුපාඩු ඇති. ඒවා හදාගන්න මට උදව් කරන මෙන් ඉල්ලා සිටිනවා. මේ සදහා මම යොදාගන්නේ ගූගල් Play Store ඇති ඇප් එකකි. මෙවැනි ඇප්ස් බොහෝ තිබුනද ෆෝන් එකේ data off නම් ක්‍රියා කරන්නේ නැත.දැන් නැති උන ඇන්ඩොයිඩ් ෆෝන් එක හොයන විදිය බලමු.මුලින්ම එක Cerberus app බාගත කරගන්න.

You may also like these post:

Related Posts Plugin for WordPress, Blogger...