Tuesday, February 25, 2014

පරිගණක ක්‍රීඩා කිරීම සදහා මන්දගාමී පරිගණකය වේගවත් කරමු.

හොදින් පරිගණක ක්‍රීඩා ක්‍රියාත්මක කිරීමට ඉහල ධාරිතාවක් ඇති පරිගණක තිබිය යුතුය. එහෙත් ඉහල ධාරිතා ඇති පරිගණක තිබුනද ඇතැම් විට පරිගණක  ක්‍රීඩා නිසි ලෙස ක්‍රියා නොකරන අවස්ථා ඇත. අද මම දෙන්න යන්නේ පරිගණක ක්‍රීඩා කිරීමට සාමානය පරිගණක හා මන්දගාමී වූ පරගණක වේගවත් කරගැනීමට යොදාගත හැකි මෘදුකාංගයකි තවද මෙමගින් අප ක්‍රීඩා කරන විදිය  record කර ගැනීමටද පුලුවන. මෙම මෘදුකාංගයේ නම  Game Booster. මෙම මෘදුකාංගය මෙතනින් (37.9 MB) බාගත කර ගන්න.
මෙය සමනය මෘදුකාංගයක් ස්ථාපනය කරන සේම ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගන්න. ස්ථාපනය කරගත් පසු පහත පරිදි දැකිය හැකිය.  එති ඇති
e mail ස්ථානයේ e mail එක සදහන් කර කැමති මුරපදයක් යොදා පළමුව log විය යුතුයි.



Thursday, February 20, 2014

කිසිදු Error එකකින් තොරව BlueStacks බාවිතයෙන් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් PC එකේ install කරමු

ඇන්ඩ්‍රොයිඩ් apps පරිගණකයෙහි ධාවනය කිරීම සදහා ඇති හොදම App Player එක වන්නේ BlueStacks ය. නමුත් මෙය install කිරීම සදහා අවම වශයෙන් 2GB Ram එකක් අවශ්‍ය වේ. අපි හැමෝම ලග 2GB Ram නැති නිසා ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් සථාපනය කර ගන්න බෑනේ. එහෙම කියලා Bluestucks install නොකර ඉන්න  බැරි හින්දා තමයි මම අද කියන්න යන්නේ Bluestacks  Ram එක මදි පරිගණක වල ධාවනය කරන හැටි.
පහතින් දකවා ඇත්තේ සාමාන්‍ය ආකාරයට Bluestatcks install කරන විට ලැබෙන Error එකයි. (This application requires at least 2GB of physical memory)


Tuesday, February 18, 2014

LED තිර වල කාලයත් දැන් ඉවරයි.

අද මම කියන්න යන්නේ නුදුරේදීම වෙළදපොලට පැමිණීමට නියමිත නවතම තිර තාක්ෂණය වන OLED තාක්ෂණය පිළිබදවයි.
මෙම තාක්ෂණෙය් ඇති විශේෂත්වය වන්නේ තිරය විවිද දිශාවන්ට නැමීමට සහ දිග හැරීමට ඇති හැකියාවයි.
image


Monday, February 17, 2014

Android apps පසු භාවිතයට ලග තබා ගනිමු.

මේක ඇප් එකක්. මෙම ඇප් එක භාවිතා කරලා පුළුවන්,
ඇප්ස් backup කරන්න (Play store එකෙන් බාගත් apps  .apk ලෙස SD card එකෙහි save කිරීමට) . එසේ backup කිරීමේ ඇති වාසි වන්නේ අපට අවශ්‍ය වූ විටෙක ඉතා ඉක්මනින් apps සථාපනය කර ගැනීම, Apps බාගත කිරීම සදහා වැය වන data ප්‍රමාණය සහ කාලය ඉතිරි කර ගත හැකි වීමය.

File  Compress කිරීම (ධාරිතාව වැඩි ෆයිල් වල ධාරිතාව අඩු කිරීම)  සහ Extract කිරිමට (ධාරිතාව අඩු තළ ෆයිල් තිබූ තත්වයට පත් කිරීම) මෙම app එක භාවිතා කර සිදු කිරීමට හැතිය. පහතින් මෙම ඇප් එක බාගත කර ගන්න.



Wednesday, February 12, 2014

Android phone එක Apple වෙස් ගන්වමු.

හැමදාම එකම  විදියට ෆෝන් එක දැකලා එපා වෙලා නේද? එහෙම එපා වුනු අයටයි ෆෝන් එකෙන් වැඩ පෙන්නන්න ආස අයටයි තමා මේ launcher එක. මේ Launcher එක හරියටම apple ෆෝන් එකේ iOS එක වගේමයි. ඒ වගේම Dialer,   clock,  player,  lock , memo ,  note , browser , states bar වැනි apps ස්ථාපනය කිරීම මගින් apple ෆෝන් එකක අත්දැකීම Android ෆෝන් එක මගින් විදීමට පුළුවන.


Saturday, February 8, 2014

Films , Videos, Software එක click එකෙන් Direct බාමුද?

ඔයාලා films videos software s හොය හොයා නිකරුනේ කාලය සහ data නාස්ති කරනව ද. එහෙනම් මෙන්න නියම පිළියමක්. මේක හැම දෙයක්ම වගේ Direct Download කරගන්න පුළුවන් Down-loader එකක්. මේ මෘදුකාංගයෙන් පහසුවෙන් බාගත කරගන්න පුළුවන් දේවල් කිහිපයක් පහත දැක්වේ.
අලුත් ෆිල්ම් (720p 1080p 3D )
සියළුම පරිගනක මෘදුකාංග වර්ග
ටෙලි කථාමාලා (TV Series)
සියළුම පරිගණක ක්‍රීඩා (iso , psp , ps3 )
සිංදු ඇල්බම් (music playlist)
වීඩියෝ සිංදු (music videos)
වගේ දේවල් කෙලින්ම බාගන්න පුළුවන්. හරිම ලෙසී. හැමෝටම කරදරයකින් තොරව භාවිතා කිරීමට පුළුවන් අතුරුමුහුනතක් මෙම මෘදුකාගය සතුය. ඉතාම වේගවත් වගේම නොමිලේ ලබා දෙන මෘදුකාංගයකි.



Friday, February 7, 2014

Device වලට Drivers හොය හොයා තවමත් ඔබ ලත වෙනවද?

එහෙනම් මෙන්න විසදුම. පරිගණකයට සම්බන්ද කරන Devices වලට ගැලෙපන Drivers සකසා දෙන මෘදුකාංගයක් ලෙස Driver Cure මෘදුකාංගය හදුන්වා දිය හැක.
Printers, Scanners, Digital Cameras, Graphic cards, වැනි උපාංග පරිගණකයට සම්බන්ධ කර ක්‍රියාත්මක කර ගැනීම සදහා එම Device එක සමග ලැබෙන Drivers මෘදුකාංග install කර ගත යුතුය.
එසේ Drivers install කර නොමැති නම් පරිගණකය විසින් අදාල Drivers install කරන මෙන් ඉල්ලා සිටී.
උපාංග සමග ලැබෙන drivers දෝෂ සහගත වී ඇත්නම් උපාංගය භාවිතයට ගැනීම නොහැකි තත්වයට පත්වේ. එහෙත් Driver Cure මෘදුකාංගය install කර තිබේ නම් මෙම ප්‍රශ්නය මතු වන්නේ නැත.


Monday, February 3, 2014

WiFi router එක හරහා android ෆෝන් එකට file, videos, films ඉක්මනින් share කරමු.

පරිගණකෙය් ඇති films videos වගේ දේවල් data cable නැතුව ඉක්මනට සහ පහසුවෙන් android phone එකට දාගන්න සහ ෆෝන් එකෙහි තිබෙන සිංදු පරිගණකෙයන්  අහන්න පුලුවන් ක්‍රමයක් තමයි මේක.
පළමුව WiFi file explorer ඇප් එක මෙතනින් බාගත කර ගෙන ස්ථාපනය කර ගන්න.
ඉන්පසු WiFi router එක සමග සාමාන්‍ය වෙනදා අන්තර්ජාලය හා සම්බන්ධ වීම සදහා connect කරන ආකාරෙයන් android phone එක සමබන්ධ කරන්න. ඉන්පසු ස්ථාපනය කරගත් ඇප් එක open කරන්න. එවිට ඇප් එක පහත ආකාරෙයන් දැකගත හැකිය.


image

Saturday, February 1, 2014

Debit/Credit කාඩ් එකක් Paypal වෙත ලින්ක් කරමු.

1 පියවර
මුලින්ම Paypal වෙත මෙතනින් ඇතුල් වන්න. ඉන් පසු ඔබ Paypal සදහා ලබා දුන් ඊ මේල් එක සහ මුරපදය ලබා දී Paypal වෙත log වෙන්න.
2 පියවර
පහත රූපයේ පරිදි My account > Profile > Add/Edit Credit Card තෝරන්න.
670px-Add-a-Credit-Card-to-a-PayPal-Account-Step-2 copy
3 පියවර
එසේ තේරූපසු ලැබෙන කවුලුවෙන් Add Card යන්න තෝරන්න.

You may also like these post:

Related Posts Plugin for WordPress, Blogger...