හොදින් පරිගණක ක්රීඩා ක්රියාත්මක කිරීමට ඉහල ධාරිතාවක් ඇති පරිගණක තිබිය යුතුය. එහෙත් ඉහල ධාරිතා ඇති පරිගණක තිබුනද ඇතැම් විට පරිගණක ක්රීඩා නිසි ලෙස ක්රියා නොකරන අවස්ථා ඇත. අද මම දෙන්න යන්නේ පරිගණක ක්රීඩා කිරීමට සාමානය පරිගණක හා මන්දගාමී වූ පරගණක වේගවත් කරගැනීමට යොදාගත හැකි මෘදුකාංගයකි තවද මෙමගින් අප ක්රීඩා කරන විදිය record කර ගැනීමටද පුලුවන. මෙම මෘදුකාංගයේ නම Game Booster. මෙම මෘදුකාංගය මෙතනින් (37.9 MB) බාගත කර ගන්න.
මෙය සමනය මෘදුකාංගයක් ස්ථාපනය කරන සේම ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගන්න. ස්ථාපනය කරගත් පසු පහත පරිදි දැකිය හැකිය. එති ඇති
e mail ස්ථානයේ e mail එක සදහන් කර කැමති මුරපදයක් යොදා පළමුව log විය යුතුයි.