Thursday, March 20, 2014

(IDM 6.19 Build 2 Final) ලොව ජනප්‍රියම Download Manager එක තවම ඔබට ස්ථාපනය කර ගැනීමට නොහැකි වුවාද?

අද මම ඔයාලට දෙන්න යන්නේ Internet Download Manager Version 6.19 Build 2 Final නවතම සංස්කරණයයි. මෙම සංස්කරණයේ Google Chrome හි තිබු ගැටළු සහ වෙනත් ගැටළු සියල්ල නිරාකරණය කර ඇත. මෙය ස්ථාපනය ඉතා පහසුයි. registration key හොයා හොයා දගලන්න අවශ්‍ය නැ Copy Paste කිරීමේ හැකියාව පමණයි අවශ්‍ය. මෙම මෘදුකාංගය ස්ථාපනය කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න.


Friday, March 14, 2014

Software install නොකර ඕනෙම පරිගනකයක භාවිතා කරමු.

software එකක් run කිරීම සදහා එය පළමුව ස්ථාපනය කල යුතුයි. තවද software එකක් වෙනත් පරිගනකයක ස්ථාපනය නොකර භාවිතා කිරීමටද නොහැක. නමුත් අදින් පසු එසේ නොවනු ඇති. ඕනෙම මෘදුකාංගයක් ඕනෙම පරිගණකයකට ගෙන ගොස් එවෙලේම ස්ථාපනය නොකර ධාවනය කිරීමට ක්‍රමයක් තිබේ.මේ ආකාරය හදුන්වන්නේ potable app යනුවෙනි. මෙලෙස සකස් කර ගන්නා app එක drop box වලදීද  online ක්‍රමයට ද ධාවනය කල හැකිය. සාමාන්‍ය මෘදුකාංගයක් potable app එකක් ලෙස සකස් කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න.
පියවර 1


මේ සදහා යොදා ගත හැකි විවිද මෘදුකාංග තිබේ. මෙයින් පහසුම මෘදුකාංගය cameyo නම් මෘදුකාංගයයි. මෙම මෘදුකාංගය මෙතනින්(14.612 MB) බාගත කරගන්න.




Wednesday, March 5, 2014

විදුලි රැහැන් වල අවසානය...

දැනට අප විවිද වයර්ලස් උපකරණ භාවිතා කලද තවමත් විදුලි රැහැනෙන් මිදීමට නොහැකි වී ඇත. නමුත් දැන් විදුලි රැහැනට සමු දීමට කාලය උදා වී ඇත.  මෙම වයර්ලස් විදුලි බලය හදුන්වා දී ඇති නාමය වන්නේ WiTricity  යන නාමයයි. මෙහි මුල් තාක්ෂණය සොයා ගෙන ඇත්තේ 2007  වර්ෂයේදී ඇමරිකාවේ මැසචුසෙට්ස් නම් තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයින් විසිනි. මෙම ආයතනයේ ප්‍රධානියා වුයේ ‌ ක්‍රෝඒෂියානු ජාතික මහාචාර්ය මැරීන් සෝල් ජාසික් ය. මෙම රැහැන් රහිත විදුලිය සොයා ගැනීමේ මුල්ම ගෞරවය හිමි විය යුත්තේ විදුලිය සොයා ගැනීමේ පියා ලෙස විරුදාවලිය ලත්   නිකලස් ටෙස්ලා නම් විද්‍යාඥයාටයි. මෙම  විද්‍යාඥයා රැහැන් රහිත විදුලිය පිලිබදව පරීක්ෂණ සිදු කරන අවදියේදී මිය ගොස් ඇත. ඔහු ජීවත්ව සිටියා නම් මීට බොහෝ කාලයකට පෙර අපට මෙම තාක්ෂනය අත් විදීමට ඉඩ තිබුණි.
මෙම වයර්ලස් විදුලි සම්ප්‍රේක්ෂණය සිදු කරන ආකාරය මිනිසුන් හට පැහැදිලි කිරීම සදහා  මහාචාර්ය මැරීන් සෝල්  විසින් පරීක්ෂණ අටවුමක් සකස් කරනු ලැබීය. පහතින් දක්වා ඇත්තේ එම අටවුමයි. 




You may also like these post:

Related Posts Plugin for WordPress, Blogger...