Thursday, March 20, 2014

(IDM 6.19 Build 2 Final) ලොව ජනප්‍රියම Download Manager එක තවම ඔබට ස්ථාපනය කර ගැනීමට නොහැකි වුවාද?

අද මම ඔයාලට දෙන්න යන්නේ Internet Download Manager Version 6.19 Build 2 Final නවතම සංස්කරණයයි. මෙම සංස්කරණයේ Google Chrome හි තිබු ගැටළු සහ වෙනත් ගැටළු සියල්ල නිරාකරණය කර ඇත. මෙය ස්ථාපනය ඉතා පහසුයි. registration key හොයා හොයා දගලන්න අවශ්‍ය නැ Copy Paste කිරීමේ හැකියාව පමණයි අවශ්‍ය. මෙම මෘදුකාංගය ස්ථාපනය කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න.




1 පියවර 
IDM එක මෙතනින් බාගත කර ගන්න. ඉන්පසු Extract කරන්න.

2 පියවර
Internet disconnect කරන්න. ඉන්පසු installer නම් ගොනුව තුල ඇති. IDM setup එක install කරන්න. ඉන්පසු medicine ගොනුව තුල ඇති Crack ගොනුව open කරන්න. එවිට ඇති IDman නම් icon එක copy කර  C:\Program Files\Internet Download Manager වෙත ගොස් paste කරන්න.  එවිට ලෙබෙන Box එකෙහි Copy &  Replace යන්න තෝරන්න.
නිවැරදිව Crack වුවාද යන්න දැන ගැනීම සදහා IDM ඕපන් කර එහි menu එකෙහි ඇති Registration මත click කරන්න. එවිට Registration යන්න Hide වී ඇත්නම්. IDM ස්ථාපනය සාර්ථකයි.


ඔයාලා මේ post එකට කැමති නම් යාළුවන් සමග Share කරන්න..






No comments:

Post a Comment

You may also like these post:

Related Posts Plugin for WordPress, Blogger...