Monday, April 7, 2014

Root කරපු android ෆෝන් වල boot animation එක වෙනස් කරමු.

අද මම කියල දෙන්න යන්නේ root කරපු android ෆෝන් එකක boot animation  එක වෙනස් කරන විදියයි. මේක ඉතාම සරල දෙයක්. boot animation කිහිපයක් පහතින් දැක ගත හැකිය.පහත ඇති download button එක භාවිතා කර app එක බාගත කර ගන්න.




  මේක app එකක්. මේ app එක ස්ථාපනය කර ගන්න. ඉන්පසු පහත ආකාරයේ boot animation list එකක් දැක ගත හැකිය.
ඉන්පසු කැමති animation එකක් තෝරා දකුණු පස ඇති button එක බාවිතා කර download කරගන්න.  ඉන්පසු තෝරා ගත animaton එක මත වරක් touch කරන්න. ඉන්පසු පහත පරිදි දැක ගත හැකිය.


ඉන්පසු boot screen එකට animation දැමීමට use to boot ද  use to shutdown බාවිතා කර shutdown screen ද යන්න ලබා දෙන්න. ඉන්පසු ෆෝන් එක restart කර බලන්න.

 783 KB


 ඔයාලා මේ post එකට කැමති නම් යාළුවන් සමග Share කරන්න..
  






No comments:

Post a Comment

You may also like these post:

Related Posts Plugin for WordPress, Blogger...