Sunday, May 25, 2014

මේ සතියේ ජනප්‍රියම නොමිලේ ලබා දෙන android & iphone app එක.

මෙම app එක භාෂා පරිවර්තනයේ පෙරලියක් ඇති කිරීමට සමත් වන app එකකි. මෙම app එකට හැකියාවක් තිබෙනවා යම් ස්ථානයක වෙනත් ජාත්‍යන්තර භාෂාවකින් ඇති ඕනෙම වාක්‍යක් තවත් ජාත්‍යන්තර භාෂාවක් බවට පරිවර්තනය කර එම ස්ථානයේ තිබෙන ආකාරයටම දර්ශනය කිරීමට. මෙම app එක විදෙස් ගතව සිටින අයට පමණක් නොව ශ්‍රී ලාංකිකයන්ටද වටිනා app එකකි. මෙමගින්  අප ලබා ගන්නා Electronic උපකරණ වල ඇති Catalog කියවීමට. වෙනත් භාෂාවලින් ඇති පොත් කියවීමට වගේ දේවල් වලට බොහෝ සේ උපකාරී වේ. පහලින් මෙම  app එක බාගත කරගන්න.


Ex:- 
BIENVENIDO AL FUTURO යන Spanish වාක්‍ය English වලට පරිවතනය වී පෙනෙන අකාරය පහල ඇති රුපයෙන් පෙනේ.

  මෙම app එක දැනට  සහය දක්වන භාෂා ලැයිස්තුව පහතින් දැක්වේ.

+ English ⇆ Russian 
+ English ⇆ Spanish
+ English ⇆ French
+ English ⇆ Italian
+ English ⇆ German
+ English ⇆ Portuguese



තව දුරටත් තේරුම් ගැනීමට මේ Video එක බලන්න.

word lens Translator android app 




word lens Translator iphone app


No comments:

Post a Comment

You may also like these post:

Related Posts Plugin for WordPress, Blogger...