Monday, May 19, 2014

පරණ VGA Card එකෙන් අලුත් Game Run කරවමු.

මේ දේ ගොඩක් වෙදගත් වෙන්නේ Gamers ලට තමයි. අලුතෙන් නිකුත් වන game ගහන්න විවිද වර්ගයේ VGA Card අවශ්‍ය වෙනවා. ex:-  NVIDIA , AMD Radeon,... අලුතෙන්  එන එන VGA card වර්ග ගන්න මුදල් තියෙනවනම් ප්‍රශ්නයක් නැ. හැමෝම ලග එහෙම නැනේ. තියෙන VGA card එකෙන් ප්‍රයෝජනය ගන්න විදිය තමයි අද කියල දෙන්න යන්නේ (තැනේ හැටියට ඇනේ ගහන්න).  




ලොකු දේවල් කරන්න නැ . සරල දෙයක් කරන්න තියෙන්නේ. පහල තියෙන පොඩි ෆයිල් එක බාගත කර ගන්න. ඉන්පසු එය Extract කරන්න. එහි ඇති d3d9.dll වර්ගයේ ෆයිල් එක copy කර  ඔබේ graphic card එකට සහය නොදක්වන game එකෙහි install කර ඇති ස්ථානයට paste කරන්න. දැන් game එක Run කරලා බලන්න.      
     

තව දුරටත් තේරුම් ගැනීම සදහා මේ video එක බලන්න.



 
SWIFT SHADER 3.0.rar 

ඔබට මේ සම්බන්දව යම් යම් ගැටළු මතු උවහොත් comment එකක් යොදා මා දැනුවත් කරන්න. මා එය සකසා දීමට උත්සහ කරන්නම්. 

ඔබේ යහලුවන් මේ පිලිබදව දැනුවත් කිරීම සදහා මේ post එක share කරන්න.     

No comments:

Post a Comment

You may also like these post:

Related Posts Plugin for WordPress, Blogger...