Monday, April 6, 2015

21 වැනි ශතවර්ෂයේ ලොව පෙරලියක් කල සුපිරි පරිගණකය (holographic computer)

මේ වන විට පරගණක , ජංගම දුරකථන අපට නැතුවම බැරි උපකරණ බවට පත් වී හමාරය. මෙතෙක් කල් පරිගණක, ජංගම දුරකථන සදහා මෙහෙයුම් පද්ධති නිකුත් කරමින් සිටි Microsoft  සමාගම විසින් holographic computer නම් මෙම උපකරණය  2015 ජනවාරි 21 වන දින ලොවට හදුන්වා දෙන ලදී. මෙම උපකරණය තවත් සිහිනයක් පමණක් නොවේ.

මෙම උපකරණය සතු ඇති ප්‍රධාන ලක්ෂණය වන්නේ තිරයක් රහිත වීමයි. මෙම උපකරණයේ තිරය ලෙස අපට පෙනෙනුයේ වායුගෝලය සහ අවට ඇති වස්තූන් වේ. අපට අවශ්‍ය දේවල් මෙම උපකරණය මගින් ත්‍රිමාණව අවකාශයේ ඇදිය හැකි වේ. මෙම උපකරණය සතු විශේෂාංග වන්නේ.

1.ලෝකය විනිවිද යාමේ හැකියාව 






2.තිරයෙන් ඔබ්බට යාමේ හැකියාව 


3. අවට පරිසරය කැන්වසය ලෙස භාවිතා කිරීමේ හැකියාව


මෙම උපකරණයේ trailer එක පහත video එක මගින් බලන්න.



No comments:

Post a Comment

You may also like these post:

Related Posts Plugin for WordPress, Blogger...